ජාතික මහා ක්‍රීඩා උළෙලේ රග්බි සම්මාන බස්නාහිරට සහ දකුණට
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ රග්බි තරග අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බස්නාහිර පළාතේ එච්. ඒ. ටී. ගිම්හාන් පෙරේරාටත්, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දකුණු පළාතේ නිපුනි ආර් වරුසවිතානටත් හිමිවිය.


