leadsportz

දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට සම්මාන

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාතේ ටී. ආර්. වී. රාජකරුණා ක්‍රීඩකයා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උතුරු මැද පළාතේ ඒ. එම්. පංචාලි අධිකාරි ක්‍රීඩිකාව ජය සංක්ත දිනාගැනීමට සමත් විය.

Scroll to Top