leadsportz

මුරලිගේ 800ට අවුරුදු 15යි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව හොඳම දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුළු 800ක් දවාගෙන වසර 15ක් සපිරෙයි.

මුත්තයියා මුරලිදරන් ලෝක වාර්තා පොත් අතරට එක්වන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු 800ක් දවා ගත් එකම සහ පළමු පන්දු යවන්නා ලෙසිනි.

Scroll to Top