ශ්‍රී ලංකා “ඒ” - ඔස්ට්‍රේලියා “ඒ” දෙවැනි ටෙස්ට් ගැටුම ජය පැරදුමකින් තොරව නිමවෙයි
ශ්‍රී ලංකා “ඒ” සහ ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම් අතර පැවැත්වූ දෙවැනි සිවුදින ටෙස්ට් තරගය අද(23) ජය පැරදුමකින් තොරව අවසන් විය.
තරගය නතර කරනවිට ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 4ක් දැවී ලකුණු 558ක් රැස් කරගැනීමට සමත්ව සිටියේය.
ඒ,ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 6ක් දැවී ඉනිම අත්හිටුවමින් රැස් කළ ලකුණු 485ට පිළිතුරු වශයෙනි.


