පිතිකරණ අත්හදා බැලීම් සාර්ථක වුණේ නෑ - අසලංක පරාජයට හේතු කියයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවාසනාවන්ත ලෙස පරාජය වීමට කණ්ඩායමේ සියලුදෙනා වගකිව යුතු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසයි.
ඒ, තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ගැටලුව විසඳා ගැනීමට සිදු කළ අත්හදා බැලීම් සාර්ථක නොවූ බවයි.


