රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
රුමේෂ් තරංග එහිදී මීටර් 86.57ක දුරක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.