ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් පහළට එක්දින ශ්‍රේණිගත කිරීම් හී 4 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානයට දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැස තිබේ.ජාත්‍යන්තර ක්‍රිතට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙලෙස ශ්‍රී ලංකාව පසුබැස ඇත.ඒ අනුව එතෙක් 5වැනි ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. More Stories CCCයට ජය ගෙන ආ පවන් රත්නායකගේ සුපිරි ඉනිම19න් පහළ බාලිකා ක්‍රිකට් ශූරතාව ගාල්ලටමුරලිගේ 800ට අවුරුදු 15යි