leadsportz

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට පිතිකරණ පුහුණු සැසියක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අරමුණු කර ගනිමින් විශේෂඥ පුහුණුකරුවකු වන ජූලියන් වුඩ් විසින් මෙහෙයවනු ලබන ප්‍රහාරාත්මක පිතිකරණ පුහුණු වැඩසටහන් මාලාව යටතේ තවත් පුහුණු සැසියක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්විණි.

Scroll to Top