leadsportz

ශ්‍රී ලංකා - කොදෙව් නැගීඑන ක්‍රිකට් සටනේ අව­සන් තර­ගය අද

සංචා­රක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩා­යම සහ සත්කා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇක­ඩමි කණ්ඩා­යම අතර තීර­ණා­ත්මක තෙවැනි සහ අව­සන් එක්දින තර­ගය අද (26) ශ්‍රීමත් විවි­යන් රිච­ර්ඩ්ස් ක්‍රීඩාං­ග­ණයේදී පැවැත්වේ.
දෙපිල අතර පෙරේදා (24) පැවති දෙවැනි එක්දින තර­ගය ලකුණු 19කින් ජය ගැනී­මට සත්කා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇක­ඩමි කණ්ඩා­යම සමත් විය.මේ සමඟ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම තත්ත්ව­යට පත්ව තිබේ.

Scroll to Top