leadsportz

සුපිරි 4 වටයේ පළමු අභියෝගය හෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේදී මුහුණ දෙන පළමු තරගය හෙට (20) බංග්ලාදේශය සමග පැවැත්වේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 8.00 ට ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.
සුපිරි 4 වටයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ඉතිරි තරග සැප්තැම්බර් 23 වැනිදා පාකිස්තානය සමගත්,26වැනිදා ඉන්දියාව සමගත් පැවැත්වේ.

Scroll to Top