leadsportz

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ 100m ජය අමෙරිකාවට සහ ජැමෙයිකාවට

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 කාන්තා ඉසව්ව ජය ගැනීමට අමෙරිකා එක්සත් ජනපදයේ මෙලිසා ජෙෆර්සන් වුඩන් සමත් විය.

ඇයට මීටර් 100 ඉසව්ව සඳහා ගත වී ඇති කාලය තත්පර 10.61 කි.

මේ අතර මීටර් 100 පිරිමි ඉසව්වේ ජය හිමිකර ගත්තේ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විසිනි.

ඔහු තත්පර 9.77 කින් මීටර් 100 ඉසව්ව අවසන් කිරීමට සමත් විය.

Scroll to Top