leadsportz

කෙවින් පීටර්සන් 12 පහරක් ඉල්ලයි

ක්‍රිකට් තරගයකදී පිතිකරුවකු එල්ල කරන මීටර් 100 කට වඩා දිගු හයේ පහරකට ලකුණු 12 ක් ලබා දිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයකු වූ කෙවින් පීටර්සන් තම නිල X පිටුවේ සටහන් තබමින් ඉල්ලා සිටියි.

ඔහු සදහන් කර ඇත්තේ පිතිකරුවෙක් මීටර් 100 කට වඩා හයේ පහරක් එල්ල කළහොත් ලකුණු 12ක් ලකුණු වලට එකතු විය බවත්,පිතිකරුවන් ඒ සඳහා උත්සාහ කිරීමෙන් වැඩි විනෝදාස්වාදයක් ද ලැබෙනු ඇති බවත්ය.

Scroll to Top