leadsportz

ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට අනුශූරතාව

ඉන්දියාවේ පැවැති වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ ඊයේ(10) පස්වරුවේ පැවති කුසලාන ශූරතා අවසන් මහා තරගයෙන් හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 33 – 0ක් ලෙස පරාජය වීම හේතුවෙනි.

Scroll to Top