leadsportz

ඉන්දියා - එංගලන්ත දෙවැනි ටෙස්ට් ගැටුම අද ඇරඹෙයි

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද ආරම්භ වෙනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට එංගලන්තයේ බර්මිංහැම්හිදීයි.

1-0 ලෙස මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයයි.

Scroll to Top