කාන්තා පාපන්දු කණ්ඩායමට දැවැන්ත පරාජයක්
ආසියානු කාන්තා පාපන්දු තරගාවලියට සුදුස්සන්ගේ වටයේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වූ පළමු තරගය උස්බෙකිස්තාන හා පැවැත්විණ.එම තරගයෙන් ගෝල 10-0ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා පාපන්දු කාන්තා කණ්ඩායමට හිමිවිය.
ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම තරගාවලියේ F කාණ්ඩයෙන් තරග වදියි.


