leadsportz

ආසි­යානු රග්බි අනු­ශූ­රයෝ දිවයිනට

අවු­රුදු 20න් පහළ ආසි­යානු සත් සාමා­ජික රග්බි තර­ගා­ව­ලියේ පිරිමි ඉසව්වේ අනු­ශූ­ර­තාව දිනා­ගත් ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ ඊයේ උදෑ­සන කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් යළි මෙර­ටට පැමි­ණි­යහ.

මේ සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම ද පැමිණි අතර, ඔවුන්ට මේ තර­ගා­ව­ලි­යේදී හිමි­වූයේ 7 වැනි ස්ථාන­යයි. මේ කණ්ඩා­යම් පිළි­ගැ­නීම සඳහා ශ්‍රී ලංකා රග්බි සම්මේ­ල­න­යට සම්බන්ධ කිසිදු නිල­ධා­රි­යකු පැමිණ නොසි­ටීම කැපී පෙනෙන කරු­ණක් විය.

Scroll to Top