ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් කිරුළ බස්නාහිරට
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරග අංශයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන බස්නාහිර පළාතට හිමිවිය.
ඒ අනුව දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඒ.ඩී. නදිල නෙත්විරුත්,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඩී. බිනුගි කරුණාරත්නත් සම්මාන ලැබූහ.