ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
2025 ජූලි මස 02 වැනි දින ආරම්භ වෙන බංගලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම කණ්ඩායමට චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, මිලාන් රත්නායක, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග ඇතුළත් කර තිබේ.


